Abhisheka

Abhisheka смотреть последние обновления за сегодня на .

Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය | Abhisheka Wimalaweera | Official Music Video

717538
34738
2235
00:04:47
17.11.2023

"ABHI LIVE IN CONCERT GALLE SONG" තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා... නමුණුකුල බර දරනවා ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවා.... කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවණක් නැති අහස යට අළුත් හදවත් අඬනවා තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා... Artiste : Abhisheka Wimalaweera Melody : Mihindu Ariyaratne Music Produced : Lahiru De Costa Mixed & Mastered : Lahiru De Costa 🤍LAV studios Guitars : Prakash Ranasinghe Violin | Viola : Rukshan Gunawardhana A Film By Charuka Dushyantha D.O.P : Chathur KamSha Deshapriya Assistant Director : Kalitha Rumesh 2nd Assistant Director : Danuka karunarathna Production Designer : Rangana Senanayake Production Manager : Mithila kumara Video Editor & Colorist : Charuka Dushyantha Assistant Editor : Danuka karunarathna Photography : Sajith Dhanushka Cast : Abhisheka Wimalaweera Mihindu Ariyaratne Chamathka Lakmini Costume : Kanishka Sagabo Dias Makeup Artist : Hashara Kodithuwakku Makeup Assistant : Ruchira Pramod Digital Distribution - Prabodha Lakshan 🤍prabodhaonline Art Department : WM Naleen Madushanka Osanda Sachen Danuka karunarathna Ranuka sadew Location : Richmond Castle Kalutara Special Thanks : Richmond Castle Kalutara Mr Senawirathna Abhisheka's Other Songs Mathaka (මතක) : 🤍 Nissara | (නිස්සාර) : 🤍 Ridi ridee (රිදි රිදී) 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa (තවම පණ තියෙනවා) : 🤍 Other Music Platforms Spotify : 🤍 Itunes : 🤍 Amazon Music : 🤍 Deezer : 🤍 Sound Cloud : 🤍 #abhishekawimalaweera #mihinduariyaratne #dannawadaadarenithiya

Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)

5756002
59667
2794
00:04:11
20.12.2017

Nissara | නිස්සාර | Abhisheka Wimalaweera Lyrics - Abhisheka Wimalaweera Music & Melody - Dilum Thejana Mix & Mastered by Dilum Thejana 🤍DeVerb Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera Violin - Rukshan Gunawardena Video Director - Chamil Pathirana DOP - Rangana Sb Art - Dominik Chandrasali PM - Chanaka Fernando Makeup - Minoshan Wanasighe Drawings - Mayura Muthukumara BTS Photography - Bhagya Dissanayake Production by THAALA ROOPA revolution 2017. Ridi ridee (රිදි රිදී) 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ( Official Music Video)

1838708
72277
7244
00:06:03
12.11.2022

Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ආදරේ හිතෙනවද අහනවා ඔව් මටත් ආදරේ හිතෙනවා හාදු මට දැනෙනවද අහනවා ඔව් මමත් උණුහුමක් හොයනවා කිරි වරම් නෑ නේද අහනවා කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා හත් මාල නළල් පට නෑ සුදු නෙලුම් රෝස පෙති නෑ නෙත් අඳුන් යටින් උනනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා ගිනි කඳුළෙන් දෙමට මලෙන් නයි කඳුළෙන් නුග කොළයෙන් ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන් දිරිය අරන් පිපියන්.. මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා. • Artiste - Visharada Abhisheka Wimalaweera • A Film by Kasun Mahendra Heenatigala • Produced by - Nipuni Amarasinghe & Heenatigala Films • Starring - Ashan Dias / Bhoomi Harendran / Abhisheka Wimalaweera ♪ Lyrics - Abhisheka Wimalaweera ♪ Melody- Abhisheka Wimalaweera ♪ Music composing & Arrangements | Senanga Dissanayake-wayo ♪ Recording Engineer | Amala Mihiranga 🤍BrickHouse ♪ Mixing & Mastering | Vinod Melpitiya 🤍wayo MixHouse Drums | Kaushan Wijesuriya Guitars | Ricky Meddegoda Sitar | Mahesh Pathmakumara Violin | Rukshan Gunawardhana/Thisara Bandara Cello | Rochana Ramanayaka Director & Script - Kasun Mahendra Heenatigala Director of Photography - Srinika Liyanage Video Editor & Colorist - Hasitha Jayasanka Art Director - Sandun Madurapperuma Makeup - Tharindu Pathirathna Costume Designer - Nipun Chathuranga Assistant Director - Nalinda Dharmasiri Art Assistant - Mahesh Kumar Poster Designer - Sanjaya Epa Senevirathne Still Photographer - Buddhima Malepathirana Abhis Makeup Partner - Salon Indu and Mala Sarees Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 #thawamapanathiyenawa #abhishekawimalaweera #musicvideo

Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]

6194845
86045
6074
00:05:14
05.02.2021

Cast | Hemal Ranasingha / Manoja Fernando Lyrics | Abhisheka Wimalaweera Melody | Tharindu Priyankara De Silva Arrangements | Lahiru De Costa, Tharindu Priyankara De Silva Music | Lahiru De Costa Strings Arrangements | Lahiru De Costa Violin | Rukshan Gunawardhana Guitars | Buddhika Perera Flute | Sajeewa Rangana Gurusinghe Mixed & Mastered | Lahiru De Costa 🤍LAV Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera මතක - on Spotify -🤍 මතක - on Deezer -🤍 පද රචනය / Lyrics ඇය- මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා දැනුනෙ නැතුවට මගේ කඳුළින් කමිස උරහිස තෙමී තිබුණා ඔහු - මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා නොදැනුණා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා ඔහු - පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා ඇය- තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා........................................ Director & Cinematography | Rangana S. Bandara (Ranga SB) Editor | Shanaka Nimesh Assistant Director | Eranda Jayawardane Art Director | Aruna Dias Colorist | Hasitha Jayasanka Makeup | Chalani Wijerathne Choreography | Shashika Jones/Buddhika Jayakody Production Manager | Eranda Dewanarayane Hair by | Asanka Weerasekara (Aweera) Graphic Designer | Thiruna Fernando Editing Studio | Niks Moving Images / Niks Studio Still Photography | Prauda Buwaneka Thumbnail | Thush 🤍 Favorite Music Special Thanks | Up Town Kandy | Nishadi Bandara (SHALYA) | Cape Bridal Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍 #Mathaka #AbhishekaWimalaweera #SinhalaSongs #KarunaratnaDivulgane

Sabandini | සබඳිනී | Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja ( Official Music Video)

3270248
111552
8633
00:05:29
02.09.2022

සබඳිනී මා ඔබේ// රතදර කෝඩුකාර කරමින භාරහාර දින ගැන ගැන හිඳිමි සබඳිනී මා ඔබේ// රාමුවකට ගන්න දෙනවදෝ ඔය හිනාව// නෙළුම් තුඩු වටා ඇන්ද නිය රටා සළු පටින් වසා ඉන්නම් හීන බලබලා සළලාන මාගෙ හීනේ පාට ඇහිරිලා හනි හනික එන්න හීනේ පාට ඇහැරිලා... ඔබගේ ආලෙන් දුන්නු ඒ නිධානෙන් දින ගැන ගැන හිදිමි සබඳිනී මා ඔබේ// පාද සළඹෙ ගිගිරි පාළුවෙන් හනික එන්න// නෙළුම් තුඩු වටා ඇන්ද නිය රටා සළු පටෙන් වසා ඉන්නම් හීන බල බලා සළලාන මාගෙ හීනේ පාට ඇහැරිලා හීනේ පාට ඇහිරිලා... අටවෙනි ස්වරය ඔබද ඔබ ළඟ ළගම නේද? දින ගැන ගැන හිදිමි සබඳිනී මා ඔබේ// නින්ද නේන රැයක පිපුණු කුමුදු සුවඳ ඔබගෙ නේද? නින්ද නේන රැයක පිපුණු කුමුදු සුවඳ මගෙම නේද? • Artistes ~ Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja • Melody and Music ~ Gimhana Komangoda • Lyrics ~ Abhisheka Wimalaweera • Video Director ~ Chamil Pathirana 🤍ThaalaRoopa Music Production and Programming - Atishay Jain ( Kolkata,India) Flute - Soumyajyoti Ghosh Sitar - Subhash Bose Tabla and percussion - Amit Choubey Mixing and mastering - Ritesh Gandhi 🤍 Strings,The Studio ( Kolkata, India) Chorus (Colombo Oriental Choir) - Madusha Chamari de Silva, Lakmee Dassanayake, Shashi Warnareka Mallikarathne, Hansani Erandi Karunarathne, Chamodya Rashmiprabha Kuruppu, Khanika Edirimanne Dop - Ranga Sb Edit - Thaala Roopa Studio Art Director - Buddi Sanjaya Assistant Director - Roshan Wimalasena Colorist - Yashoda Dnupama 🤍 Coloration Colombo Production Manager - Chanaka Fernando Makeup - Lakshitha Jayasinghe / Suranga Akash Choreography - Gayan Srimal |Thilini Madushani | Kavindu Maduushan Performed by TM Dancer, Wishmitha Prabhath, Rashmi Nilochana, Anjana Heenatigala, Shashwan Ranasinha, Sonashi Nethmini, Sandun Charuka Munasinghe, Rumesha Jayakodi, Githmi Warsha, Lasiru Ayesh Nimnada Video Production - Thaala Roopa Location Partner Light Of Asia Special Thanks Swapneel Jaiswal Vihanga Rukshan Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Ahe Kanduleli - Abhisheka Wimalaweera Official Music Video

112956
4110
266
00:05:56
27.10.2023

Title | Ahe Kanduleli Artiste | Abhisheka Wimalaweera Lyrics | General Kamal Gunarathna Music Produced by Yasas Medagedara Music Video Directed by Chamil Pathirana SGM Tunes 2023 Copyright and Distribution SGM Tunes 2023 SGM Tunes 2023 #ahekanduleli #abhishekawimalaweera #sgmtunes #chamilpathirana #yasasmedagedara #kamalgunrathna

Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera

1619348
32417
4063
00:05:24
02.06.2023

Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera ♪ Lyrics ♪ කප්පරක් පෙම් කළා දැනුනේ නෑ නේද? හිරි වැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද? මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද? රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද? පෙම් කළා කිවිවාට පෙම් කළා වෙනවාද? තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද? ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද? වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද? මගෙ වගෙම ඔය හිතේ තාම මං ඉන්නවද? ඊයෙ රෑ වගෙ හෙටත් ඔහුගෙ නම මුමුණයිද? නා දලු වතුරෙන් තෙමුණ කෝල ඒ රැය මගෙද? මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද? 🥺 මගෙ නමම ඔබෙ නමට ලිවා තව මදි නේද? රෑ දකින හීන ගැන දිවුරන්නට පුලුවන්ද? නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද? රගමඬල තාම තරුණයි යන්නම අවසරද???? මගේ රූබර නිළියේ ආදරේ රැගුමක්ද? 🥺 රගමඬල තාම තරුණයි යන්නම අවසරද???? • ARTISTES : MALITH PERERA & VISHARADHA ABHISHEKA WIMALAWEERA • PRODUCTION BY : MALITH PERERA & VISHARADHA ABHISHEKA WIMALAWEERA ♪ LYRICS : VISHARADHA ABHISHEKA WIMALAWEERA ♪ MUSIC MELODY COMPOSITION : MALITH PERERA ♪ MUSIC ARRANGEMENT : ATISHAY JAIN ♪ FLUTE : PARTHA SARATHI DAS ♪ GUITAR AND SOUND DESIGN : ATISHAY JAIN ♪ FEMALE CHORUS ADITI MUKHERJEE, SHEULI SAMADDER & PIYAALEE DAS ♪ MALE CHORUS SUMAN DAS, SOUMYADIPTA RIMO MUKHERJEE & M.RAM ♪ INSTRUMENTS RECORDED AT : A.J'S MUSIC ROOM,KOLKATA ♪ CHORUS RECORDED : STRINGS,THE STUDIO - KOLKATA ♪ VOCALS RECORDED AT : RANGA DASANAYAKE 🤍 PEARLBAY MUSIC STUDIO ♪ MIXING AND MASTERING : RANGA DASANAYAKE 🤍 PEARLBAY MUSIC STUDIO • DIRECTED BY RANGANA S BANDARA • DIRECTOR OF PHOTOGRAPHY RANGANA S BANDARA • EDITOR MALAKA WEERAKKODI • COLOR GRADE & VFX HASITHA JAYASANKA • ART DIRECTOR SURANGA GUNATHILAKA • MAKEUP & HAIRSTYLIST HASHARA KODITHUWAKKU • DRONE OPERETOR BUDDIKA DILSHAN • PRODUCTION MANAGER PATHINAYAKA(PATHY) • TECNICIANS DARSHANA PUSHPAKUMARA MANJULA NISHANTHA HM MADHUSHAN SASHIL SIROSH NADEESHA ROSHAN SANJEEWA • ASSISTANTS RUCHIRA VAJIRA ♪ Abhisheka's Other Songs Mathaka (මතක) : 🤍 Nissara | (නිස්සාර) : 🤍 Ridi ridee (රිදි රිදී) 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa (තවම පණ තියෙනවා) : 🤍 ♪ Other Music Platforms iTunes - 🤍 Deezer - 🤍 Spotify - 🤍 Amazon Music : 🤍 Sound Cloud : 🤍 #abhishekawimalaweera #malithperera #2023newsong

Ridi Ridee - Abhisheka Wimalaweera [www.hirutv.lk]

1066641
9221
392
00:03:32
27.10.2015

Song Title: Ridi Ridee Artist: Abhisheka Wimalaweera Music: Dilum Thejana 🤍 DeVerb Lyrics: Abhisheka Wimalaweera Video: Chamil Pathirana 🤍 Thaala Roopa Revolution

Ridunu Then | Abhisheka Wimalaweera

333071
3068
243
00:04:11
03.03.2021

රිදුනු තැන්.. ජීවිතේ බෝමා.. කඳුළු බිඳුවක දෙපැත්තක් ඔබ මා.. සීතලෙන් ගැහෙනා .. ඒ කඳුළු බිඳුවට .. නමක් තියමුද ආදරේ කියලා.......... පිසලන්න ඕනෙත් නෑ.. සනසන්න ඕනෙත් නෑ .. හුස්ම හිරවෙන .. වෙලාවට විතරක් පිරිමදිනු ලය මා... ලං වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට .. ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ.. ගී හඩ : අනුෂ්කා මධුභාෂිණී ගී පද : අමිල තේනුවර සංගීතය : අරුණ ගුනවර්ධන © 2021 by Charana TV All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV. Official Facebook Page - 🤍 Official Instagram - 🤍 Subscribe Charana TV on Youtube : 🤍

Ek Mulaqaat(Trailer): Abhishek Malhan,Sakshi Malik|Vishal M,Shreya G|Javed-Mohsin|Rashmi V|Bhushan K

1606204
165661
12032
00:00:58
21.11.2023

How Far Will They Go for Love? Presenting "Ek Mulaqaat (Trailer)" Starring Abhishek Malhan as "RAJ" & Sakshi Malik as "ANAYA". Sung by Vishal Mishra & Shreya Ghoshal, Composed by Javed-Mohsin, and Written by Rashmi Virag. Witness Their Story Unfold on 24-11-2023! Stay Tuned! Gulshan Kumar & T-Series Presents Bhushan Kumar's "Ek Mulaqaat (Trailer)" Download Song Beat: 🤍 _ Enjoy & stay connected with us! 👉 Subscribe to T-Series: 🤍 👉 Like us on Facebook: 🤍 👉 Follow us on X: 🤍 👉 Follow us on Instagram: 🤍

Coach Abhisheka & Pranirsha Thiyagaraja | Nissara (නිස්සාර) | Grand Finale | The Voice Teens SL

1832069
48687
2400
00:06:32
04.07.2022

Coach Abhisheka & Pranirsha Thiyagaraja | Nissara (නිස්සාර) | Grand Finale | The Voice Teens SL The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". Official Facebook Page - 🤍 Official Instagram - 🤍 Subscribe Sirasa TV on Youtube : 🤍 #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Nissara ( නිස්සාර ) | Lyrics | Abhisheka wimalaweera

526895
5086
166
00:03:33
07.07.2022

Nissara song with Lyrics ( නිස්සාර ගීතය . ගී පද සමග ) • Song credit goes to : Artist : Abhisheka wimalaweera Lyrics : Abhisheka wimalaweera Music : Dilum Thejana • All rights and credits goes to respective owners / artists . - 🤍SO GOOD MUSIC Youtube අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා . Don't forget to Subscribe 🤍SO GOOD MUSIC Channal on youtube . #Nissara #නිස්සාර #lyricvideo #abhishekawimalaweera #sogoodmusic

Nissara Sansara Heene @ Tone Poem with Abhisheka Wimalaweera

622204
5999
457
00:05:39
10.10.2018

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ තුන්යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..// උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ..// දකිනා වාරයක පවා මගෙ මුළු හිතම ගිනිගනී නිස්සාර සංසාර// මන්දාරම් පවන් පොදේ තාමත් ඔබෙ සුසුම් දැනේ..// හිත ගැහෙනා හීතලේ සැඟවෙමි ඔබගේ පපුතුරේ නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ තුන්යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..//

කන්දක් සේමා චිත්‍රපටයේ සමුගැනීමේ ගීතය | Kandak Sema Movie Ending Song by Abhisheka Wimalaweera

112744
3175
171
00:04:33
27.10.2023

Artiste-Abhisheka Wimalaweera Lyrics-Sumithra Rahubaddhe Music-Gayathri Kemadasa රාත්‍රියේ ................ අන්ධකාර යාමයේ අකල් වැස්සේ පිපුණු පියුමේ කටු වැලේ උපන් -කැකුළු කුසුමේ මං කෝම සැගවෙන්නේ හිම බිමේ.... ඇහෙනවා දූ මගේ ඉකි බිදිනවා නැළැවිලි මා ගී ගයා ඉගි කරන තාරුකා... සිත නිවන ආදරෙන් මට පාර කියනවා... හෙට දවස නුඹේ තමයි-මගෙ නොවේ.... මට එන්න .. මට එන්න .. මට එන්න හනික දොර අරින්න... මට එන්න හනික දොර අරින්න.... රත්තරං...... කන්දක දුක ලියන්නී-සුමිත්‍රා රාහුබද්ධ කන්දක දුක වයන්නී-ගයත්‍රි කේමදාස කන්දක දුක ගයන්නී-අභිෂේකා විමලවීර..... #abhishekawimalaweera #kandaksema #abhi

Abhisheka Wimalaweera Songs | Abhisheka Wimalaweera Songs Collection | Abhisheka Wimalaweera | CNX

106960
756
43
00:16:31
09.06.2023

Abhisheka Wimalaweera #abhishekawimalaweera #abhishekasongs #abhi Abhi Wimalaweera | Abhi songs | Abhisheka Wimalaweera Songs

La Signore (Lahiru Perera) - Hawasaka Ma - ft Abhisheka - [Official Music Video]

5417401
39497
2139
00:04:13
04.02.2014

Hawasaka Ma - La Signore (Lahiru Perera) ft Abhisheka Download: 🤍 හවසක මා නුබ දැක මන්මුලාවී නිරුදක කතරේ තනුවුදා තනි තරුවක් නිවැරදි පාරකීවා කතරින් එනමග මට කීවා හවසක මා

Abhisheka Wimalaweera | Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) REPLY SONG

1089578
30026
1613
00:04:34
23.08.2020

Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Wahi Kawiya (වැහි කවිය) Visharada Abhisheka Wimalaweera [Official Video]

805515
26273
1578
00:03:14
18.03.2022

Artiste-Abhisheka Wimalaweera Lyrics -Abhisheka Wimalaweera Melody & Music-Nadeeka Jayawardana Additional Keys / Programmed Mixed & Mastered -Lahiru De Costa 🤍 LAV studios පද රචනය / Lyrics හිත රිදෙන ... හිත බිදෙන ... මගෙ නපුරු ... කතා මැද ... සදහටම ... ළඟ හිඳින ... මගෙම සඳකඩපහණ ... ලොවම මන්මත් කරන ... සුවඳ මල් දුගඳ මැද ... පපුව පුරා දැනෙන ... වැහි සුවඳ තමයි ඔබ ... වෛවර්ණ කවි ලියන ... කවිකාර බඹරු මැද ... කවි තාල නොදන්න ... මගෙම වැහි කවිය ඔබ ... හිත රිදෙන ... හිත බිදෙන ... මගේ නපුරු ... කතා මැද ... සදහටම ... ළඟ හිඳින ... මගෙම සඳකඩපහණ ... Facebook-🤍 instagram-🤍 Director & DOP - Pushpitha Nirmal Edit & Colour - Pushpitha Nirmal Makeup - Ranga Jayakody Asistant Director - Damindu Fernando Lighting - Sanka, Munasinghe TVT Poster Design - Akesh Sandumain Trailer -Wimuktha Pathmasiri Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Ridi Ridee - Abhisheka Wimalaweera

1012819
15455
897
00:03:47
27.10.2015

Lyrics Abhisheka / T h I L i N i Music - Dilum Thejana 🤍 DeVerb Music Video by Chamil Pathirana 🤍 Thaala Roopa revolution Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

නුවර අමු සින්දුව | Abhi Live In Concert Album 1st song

361567
10448
662
00:02:30
11.08.2023

නුවර අමු සින්දුව Abhi Live In Concert Album 1st song Lyrics ආදරේ නළවන හීනයක් හිතා උන්නෙමි කල්පයක් වින්ද නින්දා දුකම හින්දා ආදරේ නුවරට සාපයක්... සොහොන් කොත ළග හෙට උදෙත් හොයමි ඔබෙ උල්පත් දෙනෙත් වෙලා ඇත්නම් තියා යනවද? සොහොන් කොත ළග තනියට මල් දෙකක්.... යදින්නේ නෑ ප්‍රේමයක් දැනෙන්නෙම නෑ පාළුවක් බදා ගන්නට වාරු වෙන්නට ඕනෙ නෑමයි උරහිසක් එහෙම කීවට එකම පාරක් ඕනෙ පපුවේ ඉඩ ටිකක්!! Artiste -Abhisheka wimalaweera Music & Melody -Sanjeew Lonliyes Lyrics -Abhisheka Wimalaweera Edit / Colourist / Motion Graphics - Shanaka Nimesh - Shanaka #abhishekwimalaweera #abhiliveinconcertsongs #abhi

Dekopul Kandulin Thema @ Tone Poem with Abhisheka Wimalaweera

307087
3177
176
00:05:03
10.10.2018

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නලලත තබා නික්මුනදා හිස සිඹ මා ලතවෙමි රෑ තුන්යමේ සුහදිනියේ... මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇතී මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ මගේ ජීවිතේ ඉකි බිඳී ඔබ දෙනෙත් යලි යලි සොයයි අපි පතා ආවා වගේ වෙන්වී යයි ඔබ පපුතුරේ මා හිඳී මගෙ පපුතුරේ ඔබ හිදී ලං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ... දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නලලත තබා නික්මුනදා හිස සිඹ මා ලතවෙමි රෑ තුන්යමේ සුහදිනියේ... සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇතී මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී හමු වීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි අපි පතා ආවා වගේ වෙන්වී යයි ඔබෙ සිහිනවල මා හිඳී මගේ සිහිනවල ඔබ හිඳී එය පියවි ලෝකය නොවේ සුහදිනියේ... දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නලලත තබා නික්මුනදා හිස සිඹ මා ලතවෙමි රෑ තුන්යමේ සුහදිනියේ...

Ran Kenden Benda | Abhisheka Wimalaweera

597145
3619
171
00:04:08
03.03.2021

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි.. පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි..// කිරිලියසේ දුර පියා සලාලා අත්තටු රිඳුනා පමණයි.. දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි.. හිරු සඳු එකවර දෙපස නැගේ.. කළුවර ඇයි විජිතයම මගේ.. රන් කෙන්දෙන්.. කනාටු සුළඟේ දුහුල් මලකි අද වල්මත් වී පාවෙන්නේ.. ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ.../// ගායනය : නන්දා මාලිනී පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය : සරත් දසනායක “දුහුල් මලක් (1976)“ චිත්‍රපටයේ ගීතයක් © 2021 by Charana TV All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV. Official Facebook Page - 🤍 Official Instagram - 🤍 Subscribe Charana TV on Youtube : 🤍

උපන් ගමට ස්තූතියි | Abhi Live In Concert Galle

61923
2528
147
00:02:50
19.08.2023

උපන් ගමට ස්තූතියි Abhi Live In Concert Galle #abhishekawimalaweera #abhiliveinconcert #abhiliveinconcertgalle

Nethra (නේත්‍රා) - Abhisheka Wimalaweera [Official Video]

1012330
37680
2825
00:05:21
13.05.2020

Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Visharad Abhishek Wimalaweera | Acoustic Songs | Nada| Ma nowana mama | New Cover songs Sri Lanka

134489
901
49
00:17:40
26.08.2021

#abhisheka #mathaka #cover_songs Visharad Abhishek Wimalaweera | Sinhala Acoustic Songs | Nada| Ma nowana mama | New Cover songs Sri Lanka 1. දෙකොපුල් කඳුලින් තෙමා 2. මුතු කුඩ ඉහලන 3. පෙම්වන්තයින් සේ සිනාසී 4. රන් කෙන්දෙන් 5. රිදුනු තැන් ජීවිතේ බෝමා

Ma Nowana Mama | Abhisheka Wimalaweera

163958
1320
88
00:26:52
16.05.2021

#abisheka #ma_nowana_mama Ma Nowana Mama | Abhisheka Wimalaweera Subscribe to our channel Abhisheka wimalaweera songs mp3 download Nissara Sansara mp3 download Mathaka Abhisheka mp3 download මතක ලන්තෑරුම් lyrics දැනෙනා තුරු මා මතක ලන්තෑරුම් Nilwan Muhudu Thire

Seema Na - Abhisheka Wimalaweera

193145
1793
80
00:04:35
06.09.2012

Download Vid 🤍 🤍 Main Artist, Lyrics, Abhisheka Wimalaweera Melody, Dilum Thejana Music Composition, Lahiru Perera at Music Oven Video Production, Wasawa Baduge At Sixteen9 Cinematography හඬවන්නෙ ඇයි මාව රහසින්... සඟවන්න ඔය නුරා බැල්මන්... තහනම් හීනයේ.. දෑස යාවුනේ.. සනසන්න ඔය දෙතොල් පහසින් නැලවෙන්න මා ගාව රහසින් තමනම් නේද මේ මැරුනු ආත්මයේ සීමා නෑ.. මායිම් නෑ.. දෑසින් කී කථා.. නිමා වෙන්නෙ නෑ... Hadawanne ey mawa rahasin sangawanne oya nura balman thahanam hinaye daasa ya une Sanasanna oya dethol pahasin nalawenna maa gawa rahasin thahanam neda me marunu athmaye Seema naa maim naa dasin kee kathaa nima wenne naa

ආදරෙන් පැරදෙන්න ආදරේ කියන්නේ තරඟයක්ද? | Mathaka Pada - Gemunu Jayantha With Abhisheka Wimalaweera

89415
2084
256
01:51:47
10.02.2023

ආදරෙන් පැරදෙන්න ආදරේ කියන්නේ තරඟයක්ද? | Mathaka Pada - Gemunu Jayantha With 🤍abhishekawimalaweera.official Stay Connected & Subscribe to Keep in Touch for More Updates 👉 🤍 Mathaka Pada Jingle: 🤍 14:46 - පළමු මතක පදය: ඉරට අකීකරු - ඉන්ද්‍රානි පෙරේරා 29:55 - දෙවන මතක පදය: මා නුවන් පුරා - සමන් නිශාන්ත 38:37 - තෙවන මතක පදය: හන්තානට පායන සඳ - අමරසිරි පීරිස් 47:58 - සිව්වන මතක පදය: සිනා පිපෙනා - ලක්ෂ්මන් විජේසේකර, සමිතා මුදුන්කොටුව 1:01:17 - පස්වන මතක පදය: සුසානෙට තව ටික දුරයි - කරුණාරත්න දිවුල්ගනේ 1:13:51 - සයවන මතක පදය: පූජාසනයේ ඔබ හිඳුවා - නන්දා මාලිනී 1:23:14 - සත්වන මතක පදය: ලස්සන නිළියේ - ඉමාන් පෙරේරා 1:26:56 - අට වන මතක පදය: I'm Your Lady - Celine Dion 1:38:11 - නමවන මතක පදය: පෙම්වන්තයින් සේ - ජගත් වික්‍රමසිංහ 1:47:31 - දසවන මතක පදය: ආලයේ ගාථා - නන්දා මාලිනී Follow Me on Other Social Media; Facebook: 🤍 TikTok: 🤍 Instagram: 🤍 #mathakapada #abhishekawimalaweera #gemunu #wanninayake #singer #abhi

Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Abhisheka Wimalaweera | Sirasa TV

550774
10408
514
01:02:25
23.07.2022

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 🤍youtube.com/🤍SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - 🤍 *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - 🤍 *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - 🤍 *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - 🤍 *𝗪𝗲𝗯 - 🤍 #SirasaTV #ThePeoplesChannel #lka

Mere Gav ka Ghar | Siwan | JI ABHISHEK JI

40926
2554
279
00:17:49
24.11.2023

Umeed nahi pura vishwas hai ki aapko video pasand aai hogi apne kimti suggestions aur pyar comments me likhna na bhule Mujhse sidha judne ke liye niche diye huye groups join kar sakte hai MY INSTAGRAM : 🤍 MY TELEGRAM GROUP, ANY ONE CAN JOIN 👇 🤍 MY WHATSAPP GROUP, ANY ONE CAN JOIN 👇 🤍 📧 For business : abhisingh77988🤍gmail.com 📱 DEVICES I USE (My Amazon Affiliated links) 👇 Phone : 🤍 Mic : 🤍 Mic : 🤍 Camera : 🤍 Ring light : 🤍 Stand : 🤍

Shree Narasimha Swamy Abhisheka || Iskcon Bangalore temple

116244
14005
147
00:00:35
30.05.2021

Clipping from Iskcon Bangalore temple Singer - Rahul vellal

Ek Mulaqaat (Song): Abhishek Malhan,Sakshi Malik |Javed-Mohsin|Vishal M,Shreya G|Rashmi V|Bhushan K

13075907
671853
85675
00:05:59
24.11.2023

Love lets you cross all the hurdles! Witness the heartfelt story of RAJ & ANAYA. Presenting "Ek Mulaqaat (Song)" Starring Abhishek Malhan as "RAJ" & Sakshi Malik as "ANAYA". Sung by Vishal Mishra & Shreya Ghoshal, Composed by Javed-Mohsin, and Written by Rashmi Virag. Gulshan Kumar & T-Series Presents Bhushan Kumar's "Ek Mulaqaat (Song)" ♪Full Song Available on♪ JioSaavn: 🤍 Spotify: 🤍 Hungama: 🤍 Apple Music: 🤍 Amazon Prime Music: 🤍 Wynk: 🤍 YouTube Music: 🤍 Song Credits: Song Name : Ek Mulaqaat Music Composer : Javed-Mohsin Singer : Vishal Mishra & Shreya Ghoshal Lyrics : Rashmi Virag & Sameer Anjaan Original Credits: Song - Ek Mulaqat Zaruri Hai Sanam Film - Sirf Tum Singer - Ameen Sabri, Fareed Sabri Lyricist - Sameer Music Team : New Version Theme written & composed by Javed-Mohsin Music Produced by Jackie Vanjari Additional Rhythm Programming by Viplove Rajdeo Qawali Vocals by Subodhh Sharma, Farhan Sabri, Munir Naza, Arsh Mohammad, Sameer Khan Royal, Amaan Khan Mixed & Mastered by Eric Pillai 🤍FBOS Studios Mumbai Assistant Mix Engineer - Michael Edwin Pillai Indian Rhythm designed by Raju Sardar & Team ( Dholak played by Raju Sardar, Hafiz Khan, Guddu, Surendra Tabla played by Sanjeev Sen, Ghungroo Tabla played by Shankar Vitthalrao Kamble ) All strokes played by Tapas Roy All live guitars played by Shomu Seal Live Strings performed by Bombay Strings Violins played by Prakash Varma, Sushil Varma, Neville Franco, Jitendra Hansraj Javda, Abhijit Mazumdar, Sanjeev Rao, Dharmendra Jawda, Chander Makwana, Paresh Parikh, Raju Padhiyar, Mohan Goyal, Sanjay Varma Violas played by Sushil Varma, Jitendra Hansraj Javda, Abhijit Mazumdar, Dharmendra Jawda, Mohan Goyal, Sanjay Varma Trumpet played by Kishore Sodha Flutes & Woodwinds played by Naveen Kumar Choir by Surya Ragunaathan & team Vocals conducted by Subodhh Sharma Vishal Mishra’s vocals recorded at Vishal Mishra Studio Shreya Ghoshal’s Vocals Recorded by Tanay Gajjar at Wow & Flutter Studio All Instruments & Choir recorded at Studio 504 by Rahul M Sharma, Assistant Engineer - Samir Dharap Qawali Vocals Recorded by Abhishek Khandelwal at YRF Studio, Assistant Engineer - Dileep Nair Javed-Mohsin’s Chief Music Assistant - Subodhh Sharma Javed-Mohsin’s Assistant Team - Abdulla Khan, Sameer K Royal Javed-Mohsin’s Legal Advisor - Rohini Vakil ( Consulta Legal ) Video Credits: Director: Dhruwal Patel & Jigar Mulani Dop: Dhruwal Patel Executive Producer: RC Rana Production House: The 2 Studios Direction Team: Pritam Sharma & Anuj Dandotiya Choreographer: Anuj Pandey & Riya Sood Steady Cam Operator: Sandeep Shetty 1st AC and Focus Pullar: Manoj r. Yadav Light Gaffer : Roshan Singh Line Production: Abdul Vahid Production Controller: Triweni JP Tiwari Production Manager: Sachin Gupta Casting Director: Mukesh Chhabra, CSA. Casting Assistant: Rudra Pratap Singh & Mukesh Chhabra Casting Company. Male Costumes Styling: Denish Hamirani, Harry, Prince Female Costume Styling: Akanksha Agarwal, Poonam Chippa Dress: Islam Khan Male Makeup & Hair: Karan Singh Female Makeup & Hair: Neeraj Navare Production Designer: Quincy sanadhya Art director: Ishan Salunkhe Associate Art Director: john panjtan Set dresser: Vidhi Art asst: Sudhanshu Sharma Editor: Abhishek Kumar Singh Associate Editor: Nishant Sagar DI Studio : Dream Ton Studio Colourist: Prashant Dhotre Jimmy Jib: Sachin Panther operator: Suraj Yadav Poster: Yogesh Narania Spot: Devdatt Sharma, Ravi & Team Casting- Mukesh Chhabra Bts & Reels Credits - Vriksh Studios Nayan Kumar, Saurabh kumar, Vishal Daniel, Shoaib Parkar, Mayur Kamble Feature Artist : Ashish Bajaj (Friend) Khushi Pandey (Sister) Khushalli Das (Mother) Arpitosh Ashok (Brother) Download Song Beat: 🤍 _ Enjoy & stay connected with us! 👉 Subscribe to T-Series: 🤍 👉 Like us on Facebook: 🤍 👉 Follow us on X: 🤍 👉 Follow us on Instagram: 🤍

Hot Seat | Episode 21 With Abhisheka Wimalaweera

47306
1414
124
00:46:24
26.10.2022

Hot Seat | Episode 21 With Abhisheka Wimalaweera Watch TV Derana Programmes & More Updates at 🤍 TV Derana ON SOCIAL Follow on Facebook : 🤍 Follow on Twitter : 🤍 Subscribe on YouTube: 🤍 Follow us TikTok : 🤍 TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #deranahotseat #hotseat

Stock Market's Untold Stories: Ambani, Scandals & Fraud Ft.Abhishek Kar | The Arun Pandit Show Ep-15

240520
12102
482
01:23:55
21.11.2023

Curious about the fascinating yet accessible aspects of the stock market? Embark on an enthralling journey into the heart of India's stock market craze in Episode 15 of our podcast series. Hosted by Abhishek Kar, this episode delves deep into the captivating influences of iconic figures such as Dhirubhai Ambani, Harshad Mehta, and the Ambani brothers, Mukesh and Anil. Discover the intriguing origins of India's market fervor and trace the gripping narrative behind the rise of the Bombay Stock Exchange. Unveiling Stock Market Mysteries: Ambani, Scandals & Frauds Ft. Abhishek Kar | The Arun Pandit Show ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨ 🚀 The Fortune Report🚀- 🤍 ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨ 🎧 सुनिए The Arun Pandit Show Spotify पर: 🤍 👉 Dhirubhai Ambani's Stock Market Story 👉 Harshad Mehta Scam 1992 👉 आखिर क्या है, Ambani Brothers में तकरार का सच? 👉 दुनिया की सबसे बड़ी Company के बनने की कहानी 👉 Share Market का सबसे बड़ा Scam? 👉 Trading कैसे करें? 👉 Dark History Of Share Market? 👉 Insider Trading का सच ? 👉 The Enigma of Sahara Scam Time stamp 00:00 - About This Podcast 00:52 Mystery Of Stock Market! 02:50 - क्या सच में धीरु भाई अंबानी ने लाया था भारत में शेयर मार्केट का Craze 07:43 - Market में सबसे बड़ा कैसे बना जाता है? 08:43 - Harshad Mehta के बर्बाद होने का सबसे बड़ा कारण 17:04 - Why Harshad Mehta Choose In ACC Stock? ! 20:40 - Scam 1992 ही पहली सीरीज थी या इसके पहले कोई ओर भी सीरीज आई थी 23:37 - Bombay Stock का सबसे श्रापित गेट कौनसा है? 25:50 - वास्तुशास्त्र के अनुसार Treading के लिये कौनसी दिशा होती है शुभ !! 28:20 - Astro Vastu Firstly Using WD Gann In Trading 34:00 - 5th हाउस से देखा जाता है आपका शेयर मार्केट में करियर 38:45 - धीरू भाई अंबानी और नंबर 1 का कनेक्शन 40:02 - अंबानी Brothers में क्यों हुई थी तकरार? 51:00 - क्या है शेयर मार्केट में Pledging की कहानी 54:50 - बड़े भाई ने बचाई छोटे भी की डुबती हुई नईया? 55:43 - पूरी दुनिया को चलने वाली कंपनी? 58:46 - कैसे हुई Black Rock Company की शुरुवात 01:01:25 - होशयार लोग कमा सकते है शेयर मार्केट में पैसा? 01:04:00 - Hedge fund की पूरी कहानी ? 01:06:40 - शेयर मार्केट में एक दिन में लाखों करोड़ो किसने कमाया है? 01:09:03 - Insider Trading और Time Traveler का सच? 01:15:00 - क्या राकेश झुंझुनवाला एक Insider Treader थे? नमस्ते दोस्तों! The Arun Pandit Show के Episode-15 में आप सभी का स्वागत है. आज के Podcast में हमारे साथ Special Guest है Abhishek Kar जी, जो की एक Teacher, Trader और Investors है। जिनके साथ आज हमने शेयर मार्केट की ढ़ेर सारी बाते की है जो कि विशेष तोर पर स्टॉक मार्केट के रहस्य पर आधारित है। कि किस प्रकार सबसे पहले भारत में शेयर मार्केट का क्रेज आया। कैसे हुई दुनिया की सबसे बड़ी कंपनी की शुरुवात? अंबानी Brothers में कैसे हुई तकरार और भी ढ़ेर साडी बाते इस पॉडकास्ट में हमने अभिषेक कर जी के साथ की है तो इस पूरे पॉडकास्ट को अंत तक जरूर देखें राधे राधे New Shorts Channel by Astro Arun Pandit - 🤍astroarunpanditshorts 🤍THEARUNPANDITSHOW 🤍Gemsmantra 👉 To know More About Gems - 🤍 👉 Join Arun Pandit's Exclusive Members Only - 🤍 🔸Premium Personalized Kundli - 🤍 🔸Astro Arun Pandit’s Website - 🤍 🔸Book Consultation call now - 🤍 🔸Courses on Astrology, Numerology, Tarot Card Reading, Vastu etc - 🤍 (Occult Gurukul - India's Best* Occult Learning Institute) Follow Me On Other Social Media 👉 Instagram (1.4 M+): 🤍 👉 Twitter: 🤍 👉 Facebook: 🤍 ◈◈◈◈To Know More ◈◈◈◈ 🤍 ◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈◈ #podcast #abhishekkar #stockmarket #palmistry #astroarunpandit #hastrekha #palmstudy #vastu #howtostudyhand #astroarunlatestvideo #Astroarunpandit #shorts #vastustudy #Rashifal #astroarunpanditinstagram #carrier #astrologer #relationship #hastrekhagyan #partners #sunshine #moonshine #sunshine #bestastrologer #bestnumerologist #bestpalmist #vastu #numerology If you liked the video Please Do Subscribe to My Channel 🙏🏻 Keep Supporting me So I can continue to provide you with free content each week!! 😇🙏 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ Thank you for Watching! ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ For Business Contact : Info🤍astroarunpandit.com For Collaborations Collab🤍astroarunpandit.com Whatsapp us - 6391923456

Ridi ridee Lyrics (රිදි රිදී) - Abhisheka Wimalaweera | අතින්වත් අත නොඅල්ලා | LYRICS TUNES MUSIC

40787
487
15
00:03:44
06.08.2022

Ridi ridee Lyrics (රිදි රිදී) - Abhisheka Wimalaweera | අතින්වත් අත නොඅල්ලා | LYRICS TUNES MUSIC ♪ Lyrics Abhisheka & THILINI ♪ Music - Dilum Thejana & DeVerb ♪ Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera LYRICS... යන්නම් මගහැරලා තනිවෙන්න ඉඩදෙන්න ඕනා යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා අත අරින්නේම නෑ ඒනිසා රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// ළග ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා සඳ එළිය දෝ ආදරේ මගෙ හීන රැවටිලා ඇගෙ හීන එළවෙලා යළි මල් පිපේවා ජීවිතේ රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// සංසාර ආදරේ රහසේම මියැදුණා ඔබ මාව සිපගත් ඒ වෙලේ අවසන් කවත් ලියා සුසුමන් අරන් ගියා ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// ▶ Don't Forget To Subscribe ▶ Follow Us On Instagram : 🤍 ▶ Like Us On Facebook : 🤍 ▶ Follow Us On Twitter : 🤍 ▶ Subscribe Us On Youtube : 🤍 Enjoy & stay connected with us for more Lyrics Video... DISCLAIMER: Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately... [ ashenshyamalofficial200517🤍gmail.com ] #RidiRidee #AbhishekaWimalaweera #AthinwathAthaNoalla #RidiRideeLyricsVideo #RidiRideeKaraoke #RidiRidee #රිදි_රිදී #අතින්වත්_අත_නොඅල්ලා #LYRICSTUNESMUSIC

Abhishek (Official Video) - Mark Tribhuvan

2019831
30306
1242
00:05:07
15.08.2022

Abhishek (Official Video) - Mark Tribhuvan Songwriter: Mark Tribhuvan Composed by: Mark Tribhuvan ▷ AUDIO • Lead Vocals: Mark Tribhuvan 🤍 • Arranged, Recorded, Mixed & Mastered by Samuel Mantode 🤍 CornerStone Studios • Drums - Jared Sandhy • Keys - William Madas • Alaap - Joseph Raj Allam • Gang Vocals - Joshua Rajan, Sanya David, Christina Ayollu & Samuel Mantode • Backing Vocals Arrangements: Rohit Ganta ▷ VIDEO • Direction - Mark Tribhuvan • Cinematography - Sourav Khaskel • Edit - Sourav Khaskel ▷ SUPPORT CAST • Nilesh Pawar • Anosh Kamble • Sahil Yadav • Abhishek Kanojiya ▷ PRODUCTION CREW • Executive Producer - Mark Tribhuvan • Line Producer / BTS - June Gonsalves • Production Manager - Shiphrah Bellary • Camera Asst - Anosh Kamble • MUA - Shiphrah, June • Posters - DSGN BAR 🤍 ▷ Shooting Floor • YMCA Campside, Nilshi • Focal Studio f2.8 ▷ THE BAND (Video Feature) • Kunal Suresh - Drums • Samuel Mantode - Electric Guitar • William Madas - Keys • Joshua Rajan - Bass ▷ SPECIAL MENTION Pr James Mulavana Pr Nainan Jose Eben-Ezer Faith Fellowship _ LYRICS: V1: EK BAARISH KI TARAH, EK AGNI KE SAMAAN YA GIR JAYE MUJHPE, EK CHAADAR K SAMAAN CH: HO DUGNAA, AUR TAAZA HO ABHISHEK, AAJ MUJHPE HO DUGNAA, DUGNA, PEHLESE ZYADA, ZYADA HO ABHISHEK, AAJ MUJHPE V2: ABHISHEK KAR DE, MUJHE TERI ROOH SE KI MAI BAN SAKU, HU-BA-HU TERE JAISE V3: TERI NAZRON SE MAI DEKH SAKU, TERI BAATON KO MAI SUNN SAKU EK AISI KRIPA, KAR DE MUJHPE YESHU _ ©️ Kadosh Productions | All Rights Reserved | Any unauthorised broadcasting, public performance, copying or rerecording of this music or video without prior written permission from Kadosh Productions will constitute an infringement of copyright. #MarkTribhuvan #KadoshProductions

Hadawanne Ai Mawa Rahasin (සීමා නෑ) Song - Abhisheka Wimalaweera

110694
768
21
00:03:36
25.04.2020

Hadawanne Ai Mawa Rahasin (සීමා නෑ) Song - Abhisheka Wimalaweera හඩවන්න ඇයි මාව රහසින් සඟවන්න ඔය නුරා බැල්මන් තහනම් හීනයේ දෑස යාවුනේ සනසන්න ඔය දෙතොල් පහසින් නැලවෙන්න මා ගාව රහසින් තහනම් නේද මේ මැරුණු ආත්මයේ සීමා නෑ මායිම් නෑ දෑසින් කී කතා නිමාවෙන්නේ නෑ සීමා නෑ මායිම් නෑ තරු ඇස් කී කතා නමක් දුන්නේ නෑ හැම රෑම ලඟ ඉන්න සිහිනෙන් සැනසෙන්න ඉඩදෙන්න සුවඳින් එක්ටැම් රුවම නෑ පැතු ආදරේ හුරතලෙන් දැවටෙන්න ආසයි හිත ලඟම තනිවෙන්න ආසයි සරදම් ඔනේ නෑ පාලු ජීවිතේ සීමා නෑ මායිම් නෑ දෑසින් කී කතා නිමාවෙන්නේ නෑ සීමා නෑ මායිම් නෑ තරු ඇස් කී කතා නමක් දුන්නේ නෑ නන්නාදුනන ලෙසින් ඔබ ඉන්නෙ ඇයි දුරින් උතුරනා ආදරෙන් තෙමන්න දෝ ලවන් රෑ අහසේ පායලා තරු වසන්නේ කොම මං පියා ගන්නෙමී ඇස් යන්න හීන අරන් සීමා නෑ මායිම් නෑ දෑසින් කී කතා නිමාවෙන්නේ නෑ සීමා නෑ මායිම් නෑ තරු ඇස් කී කතා නමක් දුන්නේ නෑ Singer & Lyricist - Abhisheka Wimalaweera Composer - Lahiru Perera

Назад
Что ищут прямо сейчас на
abhisheka 梅沢 ноготь первый маникюр SOCOMgaming ilham əliyev bbc azərbaycan аня ищук беременна dbc bangla live qarabağ müharibəsi bbc azərbaycanca azərbaycan bayrağı cursed 2 Coldplay liverpool uruguai videolar kirkiimad xankəndidə bbcazeri xkfqnrals